දිවයින පුරා වියළි කාලගුණික තත්ත්වයක්

දිවයින පුරා වියළි කාලගුණික තත්ත්වයක්
  • SocialShare:

දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතී.

උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.