මීනගයා දුම්රිය යළි මඩකලපුව දක්වා ගමන් අරඹයි

මීනගයා දුම්රිය යළි මඩකලපුව දක්වා ගමන් අරඹයි
  • SocialShare:

මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද (23) දින සිට මඩකලපුව දක්වා යළි ධාවන කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව එම දුම්රිය අද පස්වරු 07ට කොළඹ කොටුවෙන් පිටත් වීමට නියමිතය.

දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහත පරිදි වේ.

මීනගයා නගාරන්තර දුම්රිය ධාවනය ආරම්භ කිරීම 23 02 2026 1 2 page 0001