2025 වර්ෂයේ පළමු වන ශ්‍රේණියට ඇතුළත් වන සිසුන් සඳහා පන්ති ආරම්භය ජනවාරි මස 30 වැනිදා

2025 වර්ෂයේ පළමු වන ශ්‍රේණියට ඇතුළත් වන සිසුන් සඳහා  පන්ති ආරම්භය ජනවාරි මස 30 වැනිදා
  • SocialShare:

රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2025 වර්ෂයේ දී පළමු වන ශ්‍රේණියට ඇතුළත් වන නවක සිසුන් සඳහා සිංහල, දෙමළ හා මුස්ලිම් පාසල්වල පන්ති ආරම්භ වන්නේ, 2025 ජනවාරි මස 30 වන බ්‍රහස්පතින්දා දිනයේ දී ය.