අධිකරණ ඇමති හා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අතර හමුවක්

අධිකරණ ඇමති හා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අතර හමුවක්
  • SocialShare:

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් Andrew Patrick මහතා අතර හමුවක් ඊයේ ( 30) අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී සිදු විය.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ හා අධිකරණ අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් මෙම අවස්ථාවට එක් විය.