ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිගබආසියාතික රටවල්වලින් සමනිවිත කලාපයේ 78 වැනි සමුළුවට සහභාගී වීම සඳහා එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr. Tedros Adhanom Ghebreyesus මහතා අද (12) දිවයිනට පැමිණියේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ඒ මහතා පිළිගන්නා ලදී.
මෙම සමුළුව ඔක්තෝබර් මෙම මස 13 දින සිට 15 වැනි දින දක්වා කොළඹ , සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැත්වීමට නියමිතයි.


