කැලණිවැලි දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් සම්බන්ධව දැනුම්දීම

කැලණිවැලි දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් සම්බන්ධව දැනුම්දීම
  • SocialShare:

කැලණිවැලි දුම්රිය මාර්ගයේ සැතපුම් 03 දම්වැල් 33 ස්ථානයේ පිහිටි ඊ. බී. දාබරේ මාවත දුම්රිය හරස් මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා තාවකාලිකව වසාතැබෙන බව ශ්‍රී ලංකා දුම්රිය සේවයෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනය පහත පරිදි වේ.

 Scanned Document 21 page 0001