තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ
  • SocialShare:

තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු හෙට(17) සිට අවලංගු කිරීමට පියවර ගෙන ඇතැයි තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී.සත්කුමාර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී.සත්කුමාර මහතා නිකුත්කළ නිවේදනය පහතින්..

126beb87 7ce2 4c4d 9237 75af1ba5cc55