වාහන ආනයනය සීමා කිරීමේ තීරණයක් ගෙන නැහැ - මහ බැංකු අධිපති

වාහන ආනයනය සීමා කිරීමේ තීරණයක් ගෙන නැහැ - මහ බැංකු අධිපති
  • SocialShare:

වාහන ආනයනය සීමාකිරීම සම්බන්ධයෙන් රජය හෝ මහ බැංකුව කිසිදු තීරණයක් ගෙන නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීම සඳහා ඊයේ(23) මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය. වාහන ආනයනය සඳහා විවෘත කළ වෙළෙඳපොළ තවදුරටත් එලෙසම පවතිනු ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය