හිටපු ඇමැති මහින්දානන්දට සහ නලින් ප්‍රනාන්දුට බරපතල වැඩ සහිත සිරඳඩුවම්

හිටපු ඇමැති මහින්දානන්දට සහ නලින් ප්‍රනාන්දුට බරපතල වැඩ සහිත සිරඳඩුවම්
  • SocialShare:

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළෙඳ ඇමති නලින් රුවන්ජීව ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වරදකරු කළ බව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව සඳහන් කරයි.

එම නිවේදනය පහත දැක් වේ.

Media Release 2025 056 1 page 0001