තබ්බෝව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ

තබ්බෝව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ
  • SocialShare:

තබ්බෝව ජලාශයේ ජල මට්ටම 17'-10" දක්වා ඉහල ගොස් ඇති බැවින් ජලාශ ප්‍රදේශයට හා පෝෂිත ප්‍රදේශවලට ලැබෙන සුළු වර්ෂාවන් සැලකිල්ලට ගනිමින් වාන් දොරටු 2 ක්‌ අඟල් 6 බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමගින් 240 තත්පරයට ඝන අඩි 240ක් වාන් ඇලට මුදා හැරේ.

මෙම ජලාශය අවට ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දේ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.