ජනපති මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදැකී

ජනපති මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදැකී
  • SocialShare:

නුවරඑළිය දිස්ත්රික්කය කේන්ද්ර කර ගනිමින් ඊයේ (10) ආරම්භ වූ රාජ්ය වෙසක් උත්සවයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන් අනතුරුව කොළඔ බලා පැමිණෙන අතරතුර මහනුවර දී මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදැක සුවදුක් විමසා ආශිර්වාද ලබා ලබා ගෙන තිබේ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.