පොතුහැර - රඹුක්කන අධිවේගී මාර්ගය කඩිනමින් අවසන් කිරීමට පියවර

පොතුහැර - රඹුක්කන අධිවේගී මාර්ගය කඩිනමින්  අවසන් කිරීමට පියවර
  • SocialShare:

පොතුහැර - රඹුක්කන අධිවේගී මාර්ගයේ පොතුහැර රඹුක්කන කොටස 2026 වසර අවසානයේ නිමකිරීමට බලාපොරොත්තු වෙන බවවාහන , මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

අද(23) පස්වරුවේ ප්‍රවාහන , මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා එම මාර්ගේ නිරීක්ෂණ චාරිකාවකය එකවෙමින්ේ බව පැවසීය.

මේ සංවර්ධන ව්‍යාපෘතිය මගින් ප්‍රදේශවාසි ජනතාවට සිදුවන අපහසුතා අවම කිරීමට කටයුතු කරන ලෙස ඉදිකිරීම් සමාගම් වලට සහ මාර්ග සංවරධන අධිකාරියට(RDA )ට උපදෙස් ලබාදුනි.
එමෙන් ම ඉදිකිරීම් සමාගම්වල සේවකයින්ගේ සුභසාධනයට කටයුතු කරන ලෙස ද උදෙස් දුන් බිමල් රත්නායන ආමාත්‍යවරයා මෙවර ජා.ජ.බ. මංගල අයවැය සම්මත විමත් සමඟ සියලුම සංවර්ධන කටයුතු නඩිනම් කෙරෙමින් යන බව පැවසී ය.
මේ අවස්ථාවට මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ නලධාරීහු ද ව්‍යාපෘති ඉංජිනේරුවරු ද සහභාගී වූහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.