වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනාව සහ නිවාඩු දින දීමනාව කප්පාදුවට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (මාර්තු 5) දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇතැයි එම සංගමය සඳහන් කරයි.

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.