හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිව‍සේ ජල සැපයුම විසන්ධි කර ඇති බවට පලකර ඇති ප්‍රවෘත්තිය සාවධ්‍යයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිව‍සේ ජල සැපයුම විසන්ධි කර ඇති බවට පලකර  ඇති ප්‍රවෘත්තිය සාවධ්‍යයි
  • SocialShare:

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිව‍සේ ජල සැපයුම විසන්ධි කර ඇති බවට  මාධ්‍ය මගින් පලකර ඇති  පුවත සාවධ්‍ය බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජාතික ජල සම්පාදන හා ජලප්‍වාහන මණ්ඩලය නිකුත්කළ එම නිවේදනය පහත දැක් වේ.

477479180 1167669302030931 28051173276246508 n

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.