තදවැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනය

තදවැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනය
  • SocialShare:

නැගෙනහිර, ඌව සහ උතුරු - මැද පළාත් සහ හම්බන්තොට මන්නාරම් සහ වවුනියාව දිස්ත්‍රික්ක සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් තදවැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහත පරිදි වේ.

WhatsApp Image 2025 01 19 at 07.47.12