2026 නව වසරේ පළමු පාසල් වාරය අද (05) ආරම්භ වේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 1 සහ 6 ශ්‍රේණි සිසුන් සඳහා පළමු පාසල් වාරය අද (05) ආරම්භ නොවේ. 6 ශ්‍රේණිය සඳහා පාසල් ලබන 21 සහ, පළමු ශ්‍රේණිය ලබන 29 වැනිදා ආරම්භ වේ.

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.