ජනවාරි 18, 2019

tami eng youtube google twitter facebook

    මාධ්‍ය නිවේදනය - අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය - ''අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල් අත්විඳින මහත් වේදනාවන්ට සහනයක් සැලැස්වීම අරමුණයි'

    මාර්තු 13, 2018

    අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ප්‍රධාන අරමුණ වනුයේ දශක ගණනාවක් පුරා බහුවිධ ගැටුම් තත්ත්වයන් හේතු කොට ගෙන අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල් අත්විඳින මහත් වේදනාවන්ට සහනයක් සැලැස්වීම බවත් විපතට පත් සියලු ජනකොටස්වලට ජනවර්ගය,ආගම හෝ කලාපීය වශයෙන් කිසිදු භේදයකින් තොරව සේවය ලබදීමට බැඳී සිටින බවද අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

    නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේ ය.

     

    letter22

     

    letter2

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu