අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනය

    මාර්තු 07, 2018

    ශ්‍රී ලංකාවේ බල පවත්නා වූ නීතින්ට එරෙහිව යන පරිදි ප්‍රචණ්ඩකාරී හැසිරීම්වලට හෝ වෛරී සහගත ප්‍රකාශනයන්ට පෙළඹවීම ඇතිකරන ක්‍රියාවන්හි නිරත නොවීමට සියලුම ශ්‍රී ලාංකිකයන්ද විශේෂයෙන් ජනමාධ්‍ය ආයතන ද සැලකිලිමත් විය යුතු අතර ඉහත කී ආකාරයේ ප්‍රචණ්ඩ පෙළඹවීම් හෝ වෛරී සහගත භාවිතයන් සහිත ප්‍රකාශයන් පළ නොකිරීමට සහ ප්‍රසිද්ධ නොකිරීමට ද සියල්ලන්ව කටයුතු කළ යුතුය.

    nivedanaya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya