අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වගකීමෙන් යුතුව වාර්තාකරණයේ යෙදුනු සියලුම ජනමාධ්‍යයට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රසංශාව

    මාර්තු 06, 2018

    දිවයිනේ ප්‍රදේශ කීපයක සිදු වූ වාර්ගික ගටුම් පිළිබඳව වගකීමෙන් යුතුව වාර්තාකරණයේ යෙදුනු සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්ගේ මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ප්‍රධානීන්ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රසංශාව හිමි වන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.

    ජනවාර්ගික ගැටුම් පිළිබඳව වෛරී ප්‍රකාශ හෝ සංවේදී පුවත් වාර්තා කිරීමේ දී බොහොමයක් වර්තාකරුවන් වෘත්තීය ආචාරධර්මයන්ට අනුගත වෙමින් වාර්තාකරණය සිදු කර තිබේ. මෙවන් අවස්ථාවකදී ප්‍රජාතන්ත්‍රවාදී හා සාමකාමී සමාජයක් පවත්වාගෙන යාම සඳහා මාධ්‍ය ඉටුකරන භූමිකාවේ වැදගත්කම මෙම අවස්ථාවේදී අවධාරණය කරමි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya