මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉංග්‍රීසි භාෂාව ප්‍රචලිත කිරීමට ඇමරිකානු සහාය

    ජනවාරි 29, 2018
    ශ්‍රී ලංකාව තුළ ඉංග්‍රීසි භාෂාව ප්‍රචලිත කිරීම සඳහා ඇමෙරිකානු සාම බලකායේ ස්වේච්ඡා සම්පත් දායකයින්ගේ සහාය ලබාගැනීම වෙනුවෙන් සකස් කළ ද්විපාර්ශවීය ගිවිසුමට අත්සන් තැබීම ඉදිරිදිනකදී කොළඹ දී සිදුකිරීමට නියමිතය. ඒ වෙනුවෙන් සාම බලකායේ ප්‍රධාන විධායක නිලධාරී ෂේලියා ක්‍රොව්ලි මහත්මිය දිවයිනට පැමිණීමට නියමිතය. 
     
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනය පරිදි ඇමෙරිකානු සාම බලකායේ නියෝජිත පිරිසක් මීට පෙර 2017 මැයි 14 - 26 දිනවලදී ශ්‍රී ලංකාව තුළ සංචාරය කළ අතර එම නියෝජිත කණ්ඩායමේ නිර්දේශය මත ඇමෙරිකානු සාම බලකාය විසින් තම ස්වේච්ඡා වැඩසටහන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya