පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය එම මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල සහකාර බන්ධනාගාර අධිකාරී එස්.ආර්. ගලප්පත්ති මහතාගේ මූලිකත්වයෙන් එම බන්ධනාගාර සිරකරු පුනරුත්ථාපන අංශය මගින් සංවිධානය කරනු ලබයි.
DB/SH - dmu badulla