රටවල් 26 ක් මෙම යානය සෙවීමේ මෙහෙයුමයට සම්බන්ධවී ඇත. මේ අතර ඇමරිකානු මධ්‍යම විමර්ශන කාර්ය්යාංශය ද මෙම විමර්ශනවලට මැලේසියාවට අධාර කරයි.
SP
අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානයේ කොටස් වියහැකි වස්තූන් දෙකක් දැක ඇති බව ඕස්ට්‍රෙලියානු අගමැති ටෝනි ඇබොට් මහතා පවසයි.චන්ද්‍රිකා ප්‍රතිබිමිබ මලින් එම වස්තු හඳුනා ගෙන ඇත.ඕස්ට්‍රෙලියානු යාත්‍රා දකුණු ඉන්දීය සාගරයේ මෙම ගුවන්යානය සෙවීමේ යෙදී සිටී. එම වස්තු සෙවීම පිණිස ගුවන්යානයක් ද යැවූ බව ඕස්ට්‍රෙලියානු අගමැති පාර්ලිමේන්තුවේදී පැවසීය.
රටවල් 26 ක් මෙම යානය සෙවීමේ මෙහෙයුමයට සම්බන්ධවී ඇත. මේ අතර ඇමරිකානු මධ්‍යම විමර්ශන කාර්ය්යාංශය ද මෙම විමර්ශනවලට මැලේසියාවට අධාර කරයි.
SP