මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැලේසියානු යානය සෙවීමට ඕස්ට්‍රෙලියාවෙන් ගුවන්යානයක්

    මාර්තු 21, 2014

    අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානයේ කොටස් වියහැකි වස්තූන් ‍දෙකක් දැක ඇති බව ඕස්ට්‍රෙලියානු අගමැති ටෝනි ඇබොට් මහතා පවසයි.චන්ද්‍රිකා ප්‍රතිබිමිබ මලින් එම වස්තු හඳුනා ගෙන ඇත.ඕස්ට්‍රෙලියානු යාත්‍රා දකුණු ඉන්දීය සාගරයේ මෙම ගුවන්යානය සෙවීමේ යෙදී සිටී. එම වස්තු සෙවීම පිණිස ගුවන්යානයක් ද යැවූ බව ඕස්ට්‍රෙලියානු අගමැති පාර්ලිමේන්තුවේදී පැවසීය.




    රටවල් 26 ක් මෙම යානය සෙවීමේ මෙහෙයුමයට සම්බන්ධවී ඇත. මේ අතර ඇමරිකානු මධ්‍යම විමර්ශන කාර්ය්‍යාංශය ද මෙම විමර්ශනවලට මැලේසියාවට අධාර කරයි.

    SP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya