මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය අත් අඩංගුවේ පසු වූ ශ්‍රී ලාංකික ධීවරයන් 16ක් නිදහස්

    ඔක්තෝබර් 07, 2014
    ඉන්දීය අත් අඩංගුවේ පසු වූ ශ්‍රී ලාංකික ධීවරයන් 16 දෙනෙකු නිදහස් කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
     
    පසුගිය අප්‍රේල් මාසයේදී මෙම පිරිස ඉන්දීය මුහුදු සීමාවේ නීති විරෝධී අන්දමින් තහනම් මත්ස්‍ය විශේෂයක් ඇල්ලුවේ යැයි චෝදනා මත බැංගලෝර් වෙරළාරක්ෂක බලකාය අත් අඩංගුවට ගෙන රඳවා තබා ගෙන ඇත.
     
    මේ අතර පසුගියදා ශ්‍රී ලංකා අත් අඩංගුවේ පසු වූ ඉන්දීය ධීවරයන් 76 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බලකාය වෙත භාර දෙනු ලැබූහ.
     
    ඉන්දීය නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා දුන් උපදෙස්වලට අනුව මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීමේ චෝදනා මත අත් අඩංගුවට පත් ධීවරයන් නිදහස් කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළේය.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya