මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වර්ෂාව හේතුවෙන් 19න් පහළ ශ‍්‍රී ලංකා-ඕස්ටේ‍්‍රලියා ක්‍රිකට් තරගය තාවකාලිකව නවතී

    ඔක්තෝබර් 07, 2014
    අද (07) උදෑසන 10.00ට ආරම්භ වීමට නියමිතව තිබූ 19න් පහළ සංචාරක ඕස්ටේ‍්‍රලියානු  කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර තුන්දින කි‍්‍රකට් තරගය වර්ෂාව හේතුවෙන් තාවකාලිකව නවත්වා ඇත.

    සංචාරක ඕස්ටේ‍්‍රලියානු 19න් පහළ කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම අතර තුන්දින කි‍්‍රකට් තරගය අද (07) සිට ලබන 09 වැනිදා දක්වා කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya