සැප්තැම්බර් 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දු - ශ්‍රී ලංකා තරඟාවලියේ ප්‍රවේශ පත්‍ර ඔන්ලයින් ක්‍රමයට මිලදී ගැනීමේ අවස්ථාව

    ජූලි 24, 2024

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට විස්සයි-20 සහ එක්දින තරඟාවලියේ ප්‍රවේශ පත්‍ර ඔන්ලයින් ක්‍රමයට මිලදී ගැනීමේ අවස්ථාව ක්‍රීඩාලෝලීන් හට හිමිව තිබේ.

    ඒ අනුව https://mycricket.com.lk/slcb-ticketing-frontend-ticketing-platform-ui/home වෙබ් පිටුව ඔස්සේ ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් අයාතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

    දෙරට අතර විස්සයි-20 තරඟාවලිය ලබන 27 වනදා ආරම්භ වීමට නියමිත අතර දෙවන සහ තෙවන තරඟ පිළිවෙලින් ලබන 28 සහ 30 වන දින පැවැත්වීමට නියමිතයි. එක්දින තරඟාවලිය අගෝස්තු මස 2 වනදා ආරම්භ වනු ඇති.

     
    Ticket Prices - 

    PICS, Pallekele for T20I Games

    Stand Price ( Rs.)
    Grass Embankment 500
    A and B Lower 2,000
    Grand Stand Top Level 5,000
    Grand Stand Top Level 22 Seat Box ( Per seat) 10,000

     

    RPICS, Colombo for ODI Games

    Stand Price ( Rs.)
    Block C & D Lower Level 500
    Block C& D Upper Level 2,000
    Block A & B Lower Level 3,000
    Block A & B Upper Level 4,000
    Grand Stand Top Level 7,500
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya