සැප්තැම්බර් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "දේශීය වෛද්‍ය ජාතික සමුළුව" රැස්වෙයි

    සැප්තැම්බර් 07, 2024

    පාරම්පරික,ආයුර්වේද,සිද්ධ, යුනානි, හෝමියෝපති ඇතුළු දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාල වෛද්‍ය වරුන්,ව්‍යවසායකයන්ගේ සහභාගිත්වයෙන් "දේශීය වෛද්‍ය ජාතික සමුළුව" අති උත්කර්ෂවත් ලෙස පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හීදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ .

    මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා ඇතුලු මැති ඇමතිවරුන් හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් ද සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya