ජූලි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බාලදක්ෂ දිසා කොමසාරිස්වරුන්ගේ සමුළුව එළැඹෙන 19 වැනිදා සිට 24 වැනිදා දක්වා මැලේසියාවේදී

    ජූනි 10, 2024

    එළැඹෙන 19 වැනිදා සිට 24 වැනිදා දක්වා මැලේසියාවේ පැවැත්වීමට නියමිත දිසා කොමසාරිස්වරුන්ගේ සමුළුව ට සහභාගි වන දිසා කොමසාරිස්වරුන් හා මූලස්ථාන කොමසාරිස්වරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතාගේ ප්‍රදානත්වයෙන් ඉකුත් (08) වැනිදා කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්විණි.

    කොළඹ හිල්ටන් හෝටලයේ අනුග්‍රහයෙන් පැවැති මෙම වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති බ්‍රිගේඩියර් ජේ.පී.ඒ ජයවර්ධන, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්.එෆ්.එස් මූහීඩ්, ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් පද්මලාල් පෙරේරා, ජාත්‍යන්තර කොමසාරිස් වෛද්‍ය රජිව් පීරිස්, ජාතික වැඩසටහන් කොමසාරිස් වෛද්‍ය අසංක ඒරියාව, භාණ්ඩාගාරික දිනේෂ් මානවඩු මහත්වරුන් ඇතුළු සහය ප්‍රධාන කොමසාරිස්වරුන්, මූලස්ථාන කොමසාරිස්වරුන්, දිසා කොමසාරිස්වරුන් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya