මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රීඩා පුහුණුකරුවන්ට වැඩමුළුවක් අද

    සැප්තැම්බර් 06, 2014

    ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රීඩා පුහුණුකරුවන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද (06) හා හෙට (07) ගම්පහ ශ්‍රී බෝධි පාසල් ක්‍රීඩාංගණයේදී හා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.


    ක්‍රීඩකයන්ට නිසි පුහුණුව, ක්‍රීඩා අනතුරු වළක්වා ගැනීම, පෝෂණය, මානසික වර්ධනය ආදිය පිළිබඳව මෙහිදී දැනුවත් කෙරෙනු ඇත. 


    ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රීඩා අංශය එක් ව මෙය සංවිධානය කෙරේ. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya