ඕස්ට්‍රේලියාව, බහරේන්, චීනය, ඉන්දියාව, ඉරානය, ජපානය, කසකස්ථානය, කොරියාව, සෞදි අරාබිය, මාලදිවයින්, කටාර් රාජ්‍යය, චීන තායිපේ, හොංකොං, ටර්ක්මෙනිස්ථානය සහ ශ්‍රී ලංකාව සමඟින් රටවල් 15ක සහභාගීත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වේ.
මෙවර තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව විසින් දරනු ලබයි.
DB