අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ක්‍රිකට් ශූරයන් හෙට පාර්ලිමේන්තුවට

    අප්‍රේල් 08, 2014

    විස්සයි 20 ලෝක ක්‍රිකට් කුසලානය දිනා ශ්‍රී ලංකාවට අන්තර්ජාතික කීර්තියක් අත්කර දෙමින් අද මව්බිමට සැපත් වූ ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුභ පැතීමේ යෝජනාවක් හෙට (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කළ බව ආරංචි මාර්ග සඳහන් කරයි.


    පාර්ලිමේන්තුවේ හෙට දිනට නියමිතව තිබූ විවාදය කල් දමමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාර්ලිමේන්තු සභාවේ විශේෂ අමුත්තන්ගේ ගැලරියට කැඳවීමටත් එහිදී ආණ්ඩුපක්ෂයේ සහ විරුද්ධ පක්ෂයේ සුබපැතීමේ යෝජනා ඉදිරිපත් කිරීමත් සිදු කිරීමට නියමිතව ඇත.

     

    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya