එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නව මහ කොමසාරිස්වරයා ලෙස ජෝර්දානයේ සෙයිඩ් අල්-හුසේන් කුමරු අද (01) සිය ධූරයේ වැඩ භාරගැනීමට නියමිතය.
එම ධූරයේ වසර 06ක කාලයක් කටයුතු කළ නවනීදන් පිල්ලේ මහත්මියගේ නිල කාලය අවසන් වීමෙන් පසු ඔහු මෙලෙස මේ තනතුරට පත් කෙරිණි.