මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කඩුලු රකින්නෙකු ලෙස වැඩිම ජාත්‍යන්තර වාර්තාවට සංගක්කාර හා දෝනි සමවේ

    අගෝස්තු 31, 2014

    කඩුලු රකින්නෙකු ලෙස ජාත්‍යන්තර කි‍්‍රකට් තරගවලදී වැඩි ම කඩුලු සංඛ්‍යාවක් දවාගත් ක‍්‍රීඩකයා ලෙස සංගක්කාර පිහිටුවා තිබූ වාර්තාව ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි විසින් සමකර තිබේ.

     

    ස්ටම්පින් (Stumping) ආකාරයෙන් මෙලෙස කුමාර් සංගක්කාර ලබා සිටි කඩුලු සංඛ්‍යාව 129ක් වන අතර එංගලන්තය සමඟ පැවති දෙවන එක්දින තරගයේදී ක්‍රිස් වෝකර්ගේ කඩුල්ල දවා ගැනීමෙන් දෝනි එම වාර්තාව හා සම විය.
     

     

    එංගලන්තය සමඟ තවත් එක්දින තරග 3 කට සහභාගි වීමට ඇති බැවින් ඉදිරි දිනවලදී දෝනි, සංගක්කාර අබිබවා යනු ඇතැයි ක‍්‍රිකට් විචාරකයන් පෙන්වා දෙති.
     

     

    ස්ටම්පින් ලෙස ජාත්‍යන්තර කඩුලු වැඩිම සංඛ්‍යාවක් දවාලූ තුන්වැනි තැන ලබා සිටින්නේ තරග 238කදී කඩුලු 101ක් දවාලූ රොමේෂ් කළුවිතාරණයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya