අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගජබා සුපර් ක්‍රොස් - 2014

    අගෝස්තු 29, 2014
    13 වැනි වරටත් පවත්වනු ලබන ගජබා සුපර් ක්‍රොස් - 2014 මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගය 31දා අනුරාධපුර සාලියපුර යුද හමුදා ධාවන පථයේ දී පැවැත්වේ. 
     
    මෙම තරගාවලිය සඳහා දේශීය මෙන් ම විදේශීය තරගකරුවන් ද සහභාගිවීමට නියමිතය.
     
    මෙම තරගාවලිය ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව හා ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයන්ගේ සංගමය එක්ව සංවිධානය කරනු ලබයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya