මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Aniqah Gaffoor ට අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලැබීමේ වරම් අහිමි වෙයි

    ජූලි 25, 2021

    Aniqah Gaffoor ට අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලැබීමේ වරම් අහිමි වෙයි


    කාන්තා මීටර 100 සමනල ආර ඉසව්වේ මූලික වටය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ඔලිම්පික් සංචිතයේ සිටින ළාබාලතම ක්‍රීඩිකාව වන Aniqah Gaffoor, 01:05:33ක කාලයක් වාර්තා කරමින් එහි දී දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් විය.

    මූලික තරග වට අවසානයේ ඉසව්ව නිමා කිරීමට වාර්තා කරන ලද කාලය අනුව Aniqah Gaffoor හිමි වූයේ 32 වැනි ස්ථානයයි. අවසන් පූර්ව වටය සඳහා තරග වැදීමට Aniqah හට අවස්ථාව ගිලිහී ගියේ සුදුසුකම් ලබා ගත් අවසන් ක්‍රීඩිකාවට වඩා තත්පර 3ක් පිටුපසින් සිටිමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya