අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමෙරිකාවේ නව ජනපති ජෝ බයිඩන්

    නොවැම්බර් 07, 2020

    අමෙරිකාවේ 46වැනි ජනාධිපතිවරයා ලෙස ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් තේරී පත්වී තිබේ.

    බයිඩන් පෙන්සිල්වේනියා ප්‍රාන්තය ජයගැනීමත් සමග ජයග්‍රහණයට අවශ්‍ය "ජන්ද විද්‍යාල" 270 ඉක්මවා ගොස් ඇති අතර ඒ අනුව ජෝ බයිඩන් ඇමෙරිකාවේ ජනාධිපතිධූරයට හිමිකම් කියන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මෙම පුවත වාර්තාවන අවස්ථාව වන විට ඇමෙරිකාවේ ප්‍රධාන නගරවල ජනතාව විදීවලට බැස ජය ඝෝෂා නංවමින් සිය ප්‍රතිය පළ කරමින් සිටියි.   හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවර මැතිවරණ ප්‍රතිඵලවලට එරෙහිව නඩු මඟට පිවිසීමට තීරණය කර තිබීම ද විශේෂ සිදුcඊමක් වූ අතර මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම ඉතාමත් තරඟකාරී මුහුණුවරක් ද ගෙන තිබුණි.

    එමෙන් ම ඇමේකාවේ ප්‍රථම උප ජනාධිපතිනිය ලෙස කාන්තාවක් පත්වන්නේ ද ප්‍රථමවරටය. ආසියානු සම්භවයක් හිමි කමලා හැරිස් මෙලෙස ඇමෙරිකාවේ උප ජනපතිනිය ලෙස පත්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya