අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විස්සයි 20 ලෝක කුසලාන අවසන් තරගය හෙට

    අප්‍රේල් 05, 2014
    ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහා තරගය හෙට (06)  බංග්ලාදේශයේ ඩකා අගනුවර මීර්පූර්හි ෂෙරී බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේදී  පැවැත්වේ.
     
    බංග්ලාදේශයේ මීර්පූර්හි ෂෙරී බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේ ඊයේ (04) පැවැති විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව කඩුලු හයකින් දකුණු අප්‍රිකාව පරදවමින් ශ්‍රී ලංකාව සමග අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
     
    රටවල් 16ක් සහභාගි වූ මේ තරගාවලියේ අවසාන තරගයට පිවිසීමට ඉන්දියා උප මහාද්වීපයේ අසල්වැසි රටවල් දෙකක් සමත් වීම විශේෂත්වයකි. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya