අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියාව විස්සයි-20 අවසන් මහා තරගයට

    අප්‍රේල් 05, 2014
    දකුණු අප‍්‍රිකාව සමඟ ඊයේ (04) පැවැති දෙවන අවසන් පූර්ව තරගය කඩුලු 6කින් ජය ගනිමින් ඉන්දීය කණ්ඩායම විස්සයි-20 ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
     
    ඊයේ පැවැති තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 172ක් රැස් කළ අතර ඉන්දීය කණ්ඩායම පන්දු වාර 19යි පන්දු 1කදී කඩුලු 4ක් දැවී ලකුණු 176ක් ලබා තරගය ජය ගත්හ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya