මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව අවසන් තරගයට

    අප්‍රේල් 04, 2014

    ඩක්වර්ත්/ලුවිස් ක්‍රමවේදයට අනුව ලකුණු 27කින් බටහිර ඉන්දීය කොදෙව් පිල පරදවමින් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසාන තරගයට පිවිසීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (03) හිමිකර ගත්තේය.


    බංග්ලාදේශයේ ෂෙරේ බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති අවසන් පූර්ව තරගයේදී ලකුණු 161ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි කොදෙව් කණ්ඩායමේ කඩුලු හතරක් ඕවර 13 යි පන්දු 5කදී ලකුණු 80කට බිඳ වැටී තිබියදී වැසි පතිත වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට මේ ඩක්වර්ත්/ලුවිස් ජයග්‍රහණය හිමි විය.

     

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya