අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකා - කොදව් අවසන් පූර්ව තරගය අද

    අප්‍රේල් 03, 2014
    විස්සයි විස්ස ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අවසන් පූර්ව තරගය අද (03) බංග්ලාදේශයේ ඩකා - ෂරේ බන්ග්ලා ජාතික කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
     
    ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00ට තරගය ආරම්භ වේ.
     
    අවසන් පූර්ව වටයේ දෙවන තරගය හෙට (04) දිනයේ දී ඉන්දියාව සහ දකුණු අප‍්‍රිකාව අතර පැවැත්වෙනු ඇත. 
     
    මෙම තරග දෙකෙන් ජයග‍්‍රහණය කරනු ලබන කණ්ඩායම් දෙක ලබන 6 වැනි ඉරිදා පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සහභාගිවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya