අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    A Voyage through Sri Lanken Eyes ප්‍රදර්ශනය හෙල්සින්කි නුවර දී

    අගෝස්තු 04, 2014

    A Voyage through Sri Lankan Eyes නමින් ප්‍රදර්ශනයක් ෆින්ලන්තයේ හෙල්සින්කි නගරයේ කායිසා (Caisa) කලාගාරයේදී අගෝස්තු 07 සිට 28 දක්වා පැවැත්වේ.

    මිත්‍ර වීරකෝන් මහතාගේ ඡායාරූප හා දමිත් සුභසිංහ මහතාගේ සිතුවම් ද සහිතව ඉදිරිපත් කරන මෙම ප්‍රදර්ශනය ෆින්ලන්තයේ ශ්‍රී ලංකා කවුන්සිල් ජෙනරාල් Amos Gyllenbogel මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 07 ප.ව. 06.00ට කායිසා කලාගාරයේදී විවෘත කිරීමට නියමිතය.
     

    ශ්‍රී ලංකාවේ ජීවන රටාව හා මනරම් භූමි දර්ශන තේමා කරගත් ඡායාරූපවලින් සමන්විත මෙය මිත්‍ර වීරකෝන් මහතාගේ ප්‍රථම එතෙර ප්‍රදර්ශනය වේ. මිත්‍ර වීරකෝන් මහතා ශ්‍රී ලංකා ඡායාරූප සංගමයේ හිටපු සභාපතිවරයෙකු ද ජාතික ඡායාරූප කලා සංගමයේ යාවජීව සාමාජිකයෙකු වන අතර ශ්‍රී ලංකා ඡායාරූප ආයතනයේ සාමාජිකයෙකු ද වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya