අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වීඩනයේ ශ්‍රී ලංකා වසන්ත එළිමහන් උත්සවය

    අගෝස්තු 04, 2014

    ස්වීඩනයේ ශ්‍රී ලංකා සංගමය විසින් සංවිධානය කරන ලද වාර්ෂික වසන්තයේ එළිමහන් උත්සවය, පසුගිය සෙනසුරාදා ස්ටොක්හෝම් (Stockholm) නගරයේ Fitija උද්‍යානයේදී පැවැත්විණි.

    වැඩිහිටියන් හා ළමුන් සඳහා විවිධ එළිමහන් විනෝද ක්‍රීඩා රැසකින් සමන්විත වූ මෙම උත්සවයට ස්වීඩනයේ වෙසෙන ශ්‍රී ලාංකේයයන් මෙන්ම විදේශිකයෝද පැමිණ විනෝද වූහ.


    ගිම්හානය උදාවීමත් සමඟ විදේශීය රටවල ජනතාව මෙවන් එළිමහන් උත්සව පවත්වා විනෝද වෙන අතර මෙම උත්සවයද ස්වීඩනයේ වෙසෙන ශ්‍රී ලාංකීකයන්ට එවන් අත්දැකීමක් ලබා දෙන්නට ශ්‍රී ලංකා සංගමය විසින් වාර්ෂිකව සිදු කරනු ලබන්නකි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya