අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මහා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරඟ අද(25) ආරම්භ වේ

    ඔක්තෝබර් 25, 2019

    ඊයේ (24) ආරම්භ වූ 45 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරඟ අද (25) උදෑසන ආරම්භ විය.

    කාන්තා රිටි පැනීමේ තරඟය අද උදෑසන ආරම්භ වූ අතර තරඟ ඉසව් 14ක් අද දිනයේදී පැවැත් වීමට නියමිතය. පිරිමි පාපන්දු අවසන් තරඟයද අද දිනයේදී පැවැත් වෙන අතර දකුණු පළාත සහ උතුරු පළාත එහිදී තරඟ වැදීමට නියමිතය.පවතින අයහපත් කාළගුණය හේතුවෙන් තරඟ කාලසටහන මදක් වෙනස් කර ඇති අතර ඇතැම් තරඟ රාත්‍රියේදීද පැවැත් වීමට සංවිධායකයින් තීරණය කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya