අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු පළාත් මළල ක්‍රීඩා උළෙල අද

    අගෝස්තු 02, 2014
    දකුණු පළාත් මළල ක්‍රීඩා උළෙල අද (02) සහ හෙට (03) බෙලිඅත්ත ඩී.ඒ. රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
     
    හම්බන්තොට, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වන මෙම ක්‍රීඩා උළෙලේ ජය සංකේත ප්‍රදානය කිරීම කථානයක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 04 වනදා සිදු කෙරේ.
     
    මෙම අවස්ථාවට දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, දකුණේ ආණ්ඩුකාර කුමාරි බාලසූරිය, නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිත ය.
     
    ECB 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya