අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන බැංකුවේ මාතර ක්‍රීඩා උළෙල හෙට

    අගෝස්තු 01, 2014


    හජන බැංකුවේ මාතර ක්‍රීඩා උළෙල හෙට (02) මාතර උයන්වත්ත ක්‍රීඩාපිටියේදී ආරම්භ වේ.

    මෙම ක්‍රීඩා උළෙලට රත්නපුරය, කොළඹ පිටත, කළුතර, ගාල්ල, මාතර හා හම්බන්තොට ප්‍රාදේශිකයන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගී වෙති. ක්‍රිකට්, වොලිබෝල්, පාපන්දු , දැල්පන්දු, ප්‍රධාන ක්‍රීඩා ඉසව් සහ ධාවන තරග, අන්තර් කණ්ඩායම් හා කඹ ඇදීමේ තරග මෙන්ම විනෝදාත්මක ක්‍රීඩා සහ කුඩා දරුවන් සඳහා විශේෂ ක්‍රීඩා ඉසව් මෙහිදී  පැවැත්වේ.

    මේ අවස්ථාවට මහජන බැංකුවේ සභාපති ගාමිණී සේදර සෙනරත්, ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් ඇතුළු විධායක හා කළමනාකර මට්ටමේ නිලධාරීන් රැසක් සහභාගී වීමට නියමිත වේ.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya