මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පාසල් ක්‍රිකට් ශූරයන්ට සුබ පැතුම්

    ජූලි 11, 2014
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉතිහාසයේ පළමු වතාවට ක්‍රිකට් වාරයේ හොඳම දක්ෂතා පෙන් වූ පාසල් සඳහා මුදල් ත්‍යාග පිරිනමනු ලැබීය.
    එක් එක් පාසල්වල ක්‍රිකට් පුහුණුකරුවන් හා අදාළ බලධාරීහු ක්‍රිකට් වාරයේදී සිදු කරන ලද ක්‍රිකට් සම්බන්ධ කටයුතු හා එහිදී පෙන්වූ කුසලතා හා ලැබූ ජයග්‍රහණ ද සලකා බැලීමෙන් මෙම අවස්ථාව උදා කර දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. එසේම පාසල් ලැබූ ජයග්‍රහණ සමග එම පාසල්වල ඇති අවම ක්‍රීඩාංගණ හා ක්‍රීඩා උපකරණ පහසුකම් පිළිබඳව අවධානය යොමු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
     
    19න් පහළ තරගාවලිය - ත්‍යාග ලැබූ පාසල්
    I කාණ්ඩය (League)
        ශූරතාව - ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය රු.1,000,000.00
        අනු ශූරතාව - මහනුවර ත්‍රිත්ව විද්‍යාලය රු.750,000.00
    සීමිත පන්දු වාර
        ශූරතාව - කොළඹ තර්ස්ටන් විද්‍යාලය රු.500,000.00
        අනු ශූරතාව - ගල්කිස්ස ශා. තෝමස් විද්‍යාලය රු.250,000.00
    II කාණ්ඩය (League)
        ශූරතාව - අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය රු.750,000.00
        අනු ශූරතාව - කොළඹ කේරි විද්‍යාලය රු.350,000.00
    III කාණ්ඩය (League)
        ශූරතාව - තිස්සමහාරාම දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලය රු.500,000.00
        අනු ශූරතාව - රත්ගම දෙව්පතිරාජ මධ්‍ය මහා විද්‍යාලය රු.300,000.00
    SDF/MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya