ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණතිලක මහතා පසුගියදා ජපානයේ කළ සංචාරය අතරතුරේදී එරට ජනමාධ්‍ය අමාත්‍යවරිය වන සනා ටකාචි මහත්මිය (sanae Takaichi) ඇතුළු රජයේ උසස් නිලධාරීහු කිහිපදෙනෙකු මුණ ගැසුණි. NDH