මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය අද චීනයේ දී ඇරඹේ

    ජූනි 03, 2015

    රටවල් 42ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 525ක් පමණ සහභාගීවන 21වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය අද (03) චීනයේ වුහෑන් ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ වේ. මෙය ජුනි 07 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

     

    අද පළමු දිනයේදී ඉසව් හතක අවසන් තරග පැවැත්වෙන අතර ඉසව් හයක මූලික වටයේ තරග හා අවසන් පූර්ව තරග පැවැත්වීමට බලාපොරොත්තු වේ.

     

    ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට පෙර ආසියාවේ පැවැත්වෙන අවසන් මලල ක්‍රීඩා ශූරතාවලිය ද මෙය වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya