ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රානී බණ්ඩාර මහත්මිය ඇතුළු මැති ඇමතිවරුන්, තානාපතිවරුන් සහභාගි වීමට නියමිතය.
ජාතික උත්සවයට සමගාමීව කාන්තා සමරු වැඩසටහන් රැසක් රටපුරා ක්‍රියාත්මක කිරීමට ද කාන්තා කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
NDH