මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතාගේ අධීක්ෂණය යටතේ මෙම පාඨමාලාව සංවිධානය කර තිබුණි.
එදින මාසික ඉංග්රීසි පාඨමාලාව සාර්ථකව නිමකළ තිස් දෙනෙකු සඳහා සහතිකපත් ප්රදානය මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි.
NDH