නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දින 100 යේ වැඩපිළිවෙල පිළිබඳව මාතර රාජ්‍ය නිලධාරීන් දැනුවත් කෙරේ

    මාර්තු 04, 2015

    නව රජයේ දින සියයේ වැඩපිළිවෙල පිළිබඳව මාතර දිස්ත‍්‍රික්කයේ සියලූම රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මාතර දිස්ති‍්‍රක් ලේකම් ඊ. ඒ. සී. විදානගමාච්චි මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    දින 100 වැඩපිළිවෙලට සමගාමීව මාතර දිස්ත‍්‍රික්කයේ රාජ්‍ය ආයතන කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තු වන විවිධ සංවර්ධන වැඩසටහන්, ඒවා කි‍්‍රයාත්මක කරන ආකාරය හා ඒ පිළිබඳව අදාළ නිලධාරීන්ගේ අදහස් උදහස් මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන ලදි.

     

    මේ අවස්ථාවට මාතර දිස්ති‍්‍රක්කයේ සියලූ ම ප‍්‍රාදේශිය ලේකම්වරු ඇතුළු දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටුව නියෝජනය කරන ආයතන සහභාගි වූහ.

    MAP/TI_dmu_matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya